BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

විශේෂාංග

  • යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද?

    "යුද්දේ තියෙන කාලේ යාපනය වගේ පැතිවල වුණත්හැම තැනම හැම හන්දියෙම අධිආරක්ෂක කලාප දැම්මේ නැහැ. මේක නිවට බියගුළු ක්‍රියාදාමයක් වගේම නීතිවිරෝධීයි."

  • 'රටට ඩොලර් ගේන්න ගංජා මෙහෙයුමක්'

    ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 05 වැනිදා වන විට ඖෂධීය කංසා අපනයනයට අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කර දෙන්නැයි අමාත්‍ය සිසිර ජයකොඩි අදාළ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

  • ශ්‍රී ලංකාවේ උද්ධමනය 70.2% දක්වා ඉහළට

    මේ මස මුලදී, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9 (පවුම් බිලියන 2.6) ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික ගනුදෙනුවකට එළැඹීය. කෙසේ වෙතත්, ගිවිසුම රඳා පවතින්නේ පුද්ගලික ණය හිමියන්ගෙන් රටට අරමුදල් ලැබීම මත ය.

  • මොකක්ද මේ ත්‍රිපෝෂ ආන්දෝලනය?

    ශ්‍රී ලාංකේය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිම දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආරම්භ විය. එය පූර්ණ රාජ්‍ය සමාගමකි. කෙසේවෙතත් මේවන විට එය ආන්දෝලනයකට තුඩුදී ඇත.

  • මහා සංඝරත්නයේ දැඩි බලපෑම නිසා ආණ්ඩුව ආගමික සිද්ධස්ථානවලට විදුලිබිල සහනයක් ලබාදෙයිද?

    "අද පන්සල් ගැන වැඩියෙන්ම කතා කරනු ලබන්නේ V8 වාහනවල යන හාමුදුරුවරුන්... විදුලිබිල සහනාධාර දෙන්න බැහැ. සහනාධාර කියන එක නැහැ කියලා මහ බැංකු අධිපති කියනවා. සහනාධාර දෙන්න ගිහිල්ලා තමා අපි හුඟක් අමාරුවේ වැටුණේ. හොරකම නවත්තන්නත් ඕනේ."

  • රජය ගොවීන්ගෙන් වී මිලදී ගැනීම හිතා මතාම මඟ හරිනවාද?

    සුළු හා මාධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය චෝදනා නගන්නේ රජය මහා පරිමාණ මෝල් හිමියන්ට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට ඉඩ සැලසීම සඳහා රජය වී මිලදී නොගන්නා බවයි.

  • යුක්රේනයේදී රුසියානු ම්ලේච්ඡත්වයෙන් නිදහස් කරගත් ලාංකිකයින්

    35 හැවිරිදි තිනේෂ් ගොගෙන්දිරන් පැවසුවේ “එයාලා තුවක්කුවෙන් මට ගොඩක් වතාවක් පහර දුන්නා. මගේ බඩට ගැහුවා. ඒක මට දවස් දෙකක් යනකම් රිදුණා. ඊට පස්සේ මගෙන් සල්ලිත් ඉල්ලුවා."

  • ශ්‍රී ලංකා දැල් පන්දු ආ ගමන් මඟ හා හෙට දවස

    "අපි ආසියානු ශූරතාවලියට යන්න කලින් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ප්‍රවාහන ප්‍රශ්න වගේ දේවල් වලින් අපිට ගොඩක් බලපෑම් එල්ල වුනා. ඒත් අපි ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයගෙන ආවට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්ක අපිට මේ රටේ ජනතාවගෙන් විශාල පිළිගැනීමක් ලැබුනා. දැල් පන්දුවට හරි ආකාරව සැළකුවොත් ක්‍රිකට් ක්‍රීඩාව තරම්ම ලංකාවේ ඉදිරියට එන්න පුළුවන් වෙයි."

  • "නයිට් ලයිෆ්" ආරම්භ කිරීමෙන් සංචාරක කර්මාන්තය ගොඩ දැමිය හැකිද?

    "සංචාරකයෝ එන්නේ නයිට් ක්ලබ් යන්න, කන්න බොන්න, විනෝද වෙන්න. ඒ වගේ එන්ටටේන්මන්ට්වලට. අද අපේ රටේ ඒක ඇත්තටම හරිම අඩුයි. රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ , අපිටත් පේනවානේ රෑ 10න් පස්සේ ගියාම කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියෙනවා. වියදම් කරන්න තැනක් නැහැ."

  • විෂ සහිත සහල් මෙරටට ආනයනය කර තිබේද?

    වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් පැවසුවේ “මේ වෙනකොට වෙළෙපෙළේ තියෙන සහල් ගැන අපි කිසිම පර්යේෂණයක් කරලත් නැහැ.ඒ හින්ද අපිට ඒ ගැන නම් මුකුත් කියන්න බැහැ” යනුවෙනි.

කොරෝනාවෛරසය: දැනගත යුතු කරුණු

දැක්ම